• ආදරණීය ගුරුතුමනි - Adaraneeya Guruthumani

ආදරණීය ගුරුතුමනි - Adaraneeya Guruthumani

  • Price: Rs.315.00 Rs.350.00

E. R. Braithwaite විසින් රචිත To Sir With Love කෘතියේ සිංහල පරිවර්තනය. 

විශ්ව කීර්තියට පත් කෘතිය සිය සිසු දරුවන් කෙරෙහි අපරිමිත සෙනෙහසින් බැඳුණ ගුරුවරයකු පිළිබඳ කතාවකි. එය මෙතරම් නිර්ව්‍යාජ ව නිරූපණය වී ඇත්තේ කෘතියෙහි කතුවර රිකාඩෝ බ්‍රේත්වේට් සිය අත්දැකීම් අනුසාරයෙන් එය රචනා කර ඇති බැවිනි. විශ්ව සම්භාවනීය සිනමා කෘතියක් බවට පත් කළ මේ පුවත උත්තම ගුරුවරයකු ගේ භූමිකාව මැනවින් ප්‍රතිමාන කරන්නකි. දරුවන් යහ මඟ යැවීමට උත්තම ගුරුවරයා සතු එක ම අවිය නම් දයාව, කරුණාව හා අනන්ත කැප වීම බව කියන මෙබඳු තවත් නවකතාවක් ලෝක සාහිත්‍යයෙහි කොතැන නම් ඇත්තේ ද? 

Write a review

Please login or register to review