• අපූගේ ලෝකය - Apuge Lokaya

අපූගේ ලෝකය - Apuge Lokaya

  • Price: Rs.624.00 Rs.780.00

"අපූ" අප හඳුනා ගත්තේ  "මාවතේ ගීතයෙනි."  "අපරාජිත ජීවිතයක්" වූ කලී ඔහුගේ ගැටවර විය නිරූපණය කළ කෘතිය වේ. "අපූගේ ලෝකය" අපූ නම් වූ ස්වාමි පුරුෂයාගේ - පියාගේ පමණක් නොව දහසකුත් දුක්ඛ දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වූ පැසුණු මිනිසාගේ ජීවන වෘතාන්තයේ අවසන් භාගය වේ. 

Write a review

Please login or register to review