• ඉහිරුණු දිය - Ihirunu Diya

ඉහිරුණු දිය - Ihirunu Diya

  • Price: Rs.464.00 Rs.580.00

Sally Grindley විසින් රචිත Spilled Water කෘතියේ සිංහල පරිවර්තනය. 

සිය සැමියාගේ මරණයෙන් පසු ණය තුරුස් පියවා ගැනීමට නො හැකි ව අසරණ වන ලූ සි-යාන් ගේ අම්මාට ඈ ව නිවසින් පිටමං කරන්නට සිදු වෙයි. ඇගේ ලොකු තාත්තා ඈ ව පොහොසත් පවුලකට විකුණයි. ඔවුන් ගේ පුතා සමඟ විවාහ වීමට සුදුසු වයස එන තුරු ලූ සි-යාන් ඔවුන් ගේ සේවිකාව ලෙස වැඩ කළ යුතු ය. එහෙත් නැවත සිය අම්මා වෙත යාම සඳහා ඒ නිවසින් පැන යන ඇය තවත් භයානක අත්දැකීමකට මුහුණ දෙයි. නිර්භීත චීන දැරියක ප්‍රධාන කොට ගෙන සැලී ග්‍රින්ඩ්ලි විසින් ලියන ලද මෑත කාලයේ විශේෂයෙන් ම යොවුන් පාඨකයින් වෙනුවෙන් ලියැවුණු විශිෂ්ට කතා තේමාවකින් යුතු ඉතා අරුත්බර කෘතියක් ලෙස සැලකේ. 

Write a review

Please login or register to review