අහසට පෙම් බැඳ - Ahasata Pem Banda
- Price: Rs.360.00 Rs.450.00
- Author: Anula De Silva - අනුල ද සිල්වා
- Publisher: Wijesooriya Grantha Kendraya
- Book Code: 9789556911329
- ISBN: 9789556911329
- Availability: Out Of Stock
Danielle Steel විසින් රචිත Wings කෘතියේ සිංහල පරිවර්තනය.
ඩැනියෙල් ස්ටීල් පොත් රාශියක් ලියූ ලේඛිකාවකි. ලංකාවේ ඉංග්‍රීසියෙන් පොත් කියවන බොහෝ දෙනා අතර ඇගේ පොත් බෙහෙවින් ජනප්‍රියව පවතී. WINGS නම් කෘතියේ එන කැසී ගුවන් නියමුවරියකි. අහස් යානා පැදවීමට අවසර නොලබන ඈ කෙසේ හෝ තම අභිප්‍රාය සඵල කරගෙන ජයග්‍රාහී මාවතකට පිවිසෙයි.
අනුල ද සිල්වා පරිවර්තන කාර්යයෙන් මෙන්ම නිර්මාණකරනයෙන්ද පාඨකයන් තුළ ජනාදරයට පත්ව සිටින ලේඛිකාවකි. ඇගේ ලේඛන දිවියට 50 වසරක් ගෙවී ඇති මෙම අවස්ථාවේ "අහසට පෙම් බැඳ" නම් කෘතිය ඇගේ 103 වන කෘතියද වෙයි.