• අවසන් ගමන - Awasan Gamana

අවසන් ගමන - Awasan Gamana

  • Price: Rs.300.00 Rs.375.00

Gudrun Pausewang විසින් රචිත The Final Journey කෘතියේ සිංහල පරිවර්තනය. 

ඝාතන කඳවුරුවලට යුද සිරකරුවන් ප්‍රවහනය සඳහා භාවිත කළ සතුන් ගෙනයන අපිරිසිදු අපුල දනවන දුම්රිය මැදිරිවල ගාල් කරන ලද දහසක් සිරකරුවන් අතර සිටි ඇලිස් නම් යෞවනියගේ අවසන් ගමනේ ජීවිතය අයැද සිටින පීඩාකාරී කතාන්දරයයි. 

Senani Dharmarathna - සේනානි ධර්මරත්න

Write a review

Please login or register to review