• මියුරු හඬ - Miyuru Handa

මියුරු හඬ - Miyuru Handa

  • Price: Rs.540.00 Rs.600.00

බිළින්දෝ ළමයින් වන්නේ ද නැතිව වැඩිහිටියන් වනු පෙනිණ. 

වියෝ දුකකට කඳුළු වරමක් ලැබෙන්නට පෙරම පසු බා යා යුතු තරමට මිනිස් හඬවල් ගොළුවන සුළු අත්දැකීම් කඩා පහත් වී තිබිණ. 

වෙරළබඩ මිනිසුන් ට දේශපාලන ඉල්ලීම් දිනා ගැනීමට අසීරු වී තිබූ නමුදු දරුවෝ මව් සෙනෙහස ඉල්ලන කැරලිකාරයන් වන්නේ පක්ෂයක්, පාර්ලිමේන්තුවක් ගැන දැන ගන්නට පෙරය. 

මියුරු හඬක් මතුවන්නේ එවැනි කැරළිකාරයෙකු ජීවිතයට අභියෝග කළ අවස්ථාවකය. 

Write a review

Please login or register to review