• තක්සලාවක් වූ සිපිරි ගෙය - Thaksalawak Wu Sipiri Geya

තක්සලාවක් වූ සිපිරි ගෙය - Thaksalawak Wu Sipiri Geya

  • Price: Rs.360.00 Rs.450.00

තක්සලාවක් වූ සිපිරිගෙය සමාජ, දේශපාලන හා ඓතිහාසික විවරණයක් සේ ම පුද්ගල ජීවිතයක අව්‍යාජ ප්‍රකාශනයක් ද වෙයි. ගැටවර විප්ලවවාදියකුගේ අත්දැකීමෙනුත්, මැදිවියේ නිරීක්ෂකයකුගේ විමංසනයෙනුත් සංගෘහිත මෙම ග්‍රන්ථය සිපිරි ගෙදරක දෝලනය වූ පන්දහසකගේ පමණ ජීව රිද්මයෙන් පණ පෙවුණකි. පියසිරි කුලරත්න මෙමගින් අප්‍රේල් කැරැල්ලේ තරුණ සටන්කාමීන්ගේ සමාජ ජීවිතයත්, භාවමය ජීවිතයත් ප්‍රතිබිම්බනය කරනුයේ බවුන් වඩන උවසුවකුගේ සංයත භාවයෙනි. 

Write a review

Please login or register to review