• යකාගේ නවාතැන - Yakage Nawathena

යකාගේ නවාතැන - Yakage Nawathena

  • Price: Rs.427.50 Rs.475.00

Daphne Du Maurier  විසින් රචිත  Jamaica Inn කෘතියේ සිංහල  පරිවර්තනය. 

විසිවැනි සියවස මුල එංගලන්ත්යේ බිහි වූ විශිෂ්ටතම ලේඛිකාව ලෙස සැලකෙන්නේ ඩැෆ්නි ඩූ මොරියර් ය. සිත් කළඹන අභිරහස් හා සිත් සසල කරවන භීෂණයෙන්, පාඨකයා ඇද බැඳ තබාගන්නා ඇගේ නවකතා සියල්ල, ලොව පුරා ජනප්‍රිය වූයේ ඉතා කෙටි කාලයකිනි. 

යකාගේ නවාතැන නමින් මෙසේ අසංක්ෂිප්තව සිංහලට නැඟෙන්නේ නම් ඇගේ සාර්ථකම නිර්මාණයයි. සුප්‍ර්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක ඇල්ෆ්‍රඩ් හිච්කොක් මේ කතාවෙන් නිර්මාණය කළ ත්‍රාසජනක චිත්‍රපටය විශ්වකීර්තියට පත්විය. 

Write a review

Please login or register to review