Add Coupon Code & Gift Certificate

1. Shopping Cart වෙත ගොස් View Cart Option එකට යන්න.



2. ඔබ සතුව Coupon Code එකක් ඇත්නම් එය ඇතුලත් Apply Coupon කරන්න.



3. ඔබ සතුව Gift Certificate එකක් ඇත්නම් එයද Coupon Code ඇතුලත් කළ ආකාරයටම Use Gift Certifcate වෙත ගොස්  ඇතුලත් කර Apply Gift Certifcate කරන්න.


4. Coupon Code සහ Gift Certificate මගින් අදාල මුදල් අඩුකර දළ එකතුවක් මෙහිදී බලාගත හැක. Checkout කර ඉදිරි කටයුතු සිදු කරන්න.