How to Buy Books

1. ඔබ කැමති පොත තෝරා ගැනීමෙන් අනතුරුව එය පහත පරිදි "Add to Cart" කරන්න.

2. එවිට ඔබ Add to Cart කළ කෘතිය පහත රූපයේ පරිදි දිස්වේ. ඒ මත Click කරන්න.


3. ඔබ සතුව Coupon Code එකක් හෝ Gift Certificate එකක් අත්නම් View Cart හෝ එසේ නොමැතිනම් Checkout කරන්න.

Coupon Code එකක් සහ Gift Certificate එකක් ඇතුලත් කරන අයුරු මෙතැනින්..


4. Checkout Options මගින් ඔබගේ Account එකට Login වන්න. නොමැතිනම් මෙහිදී Account එකක් Create කරගැනීමට හෝ Guest Account ලෙස Checkout කරන්න.


5. Billing Details සහ Delivery Details ඇතුළත් කළ පසු Shipping Options මගින් ඔබ කැමති Option එක තෝරන්න. (ඔබ අදාල ප්‍රදේශය අනුව Shipping Options වෙනස් විය හැක)


6. ඉන් අනතුරුව Payment Options තෝරා ගැනීම මගින් ඔබ ගෙවීම් කරන ක්‍රමය තෝරාගත හැක. මෙහිදී "Card / Mobile Wallet Payment" මගින් Credit Card ගෙවීම් ද භාණ්ඩ ලැබුණු පසු ගෙවීම් (Cash On Delivery) කරන්නේ නම් "Cash On Delivery" Option එක ද බැංකුවට මුදල් තැන්පත් කිරීම මගින් ද ගෙවීම් කළ හැක. එහිදී භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන ක්‍රමය සාමාන්‍ය තැපෑල මගින් භාණ්ඩ ගෙන්වා ගැනීමේදී වලංගු නොවේ.

7. මුදල් ගෙවීම තහවුරු කළ පසු ඔබගේ ඇණවුම අප වෙත ලැබේ. ඒ සමගම ඔබගේ ගණුදෙනුව අවසන් වේ. ඒ බව තහවුරු කළ ඊමේල් පණිවිඩයක් ඔබ වෙත ලැබෙනු ඇත.


ඔබට අවශ්‍ය පොත සොයා ගැනීමට නොහැකි නම් හෝ සහය සඳහා 0777 991 345 අමතන්න. නැතිනම් අපගේ facebook පිටුවට Message කරන්න හෝ info@booksbay.lk වෙත ඊමේල් පණිවුඩයක් යොමු කරන්න.