Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1760435076): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 අරුණෝද මානවී - Arunoda Manawee
  • අරුණෝද මානවී - Arunoda Manawee

අරුණෝද මානවී - Arunoda Manawee

  • Price: Rs.504.00 Rs.560.00

"ඔයා අරුණෝදි නංගිව  භාරගන්න දේනු. නංගි මේ වෙලාවේ ඉන්නේ හොඳටම අසරණ වෙලා. තාත්තෙක් නැති දරුවෙක් එක්ක තනිවෙනවා කියන්නේ මොන දුකක්ද කියනදේ මට අමුතුවෙන් දැනෙන්න දෙයක් නැහැ.. මොකද මං ඒතරම් දුකක් වින්දා. හැමදාම ඩොක්ටර් ගාවට යද්දී මම අසරණ වුනු තරමක් මම විතරයි දන්නේ." 

ඒ මානවීගේ ඉල්ලීම... 

"අපට මොනවා හරි උනොත් ඔයා පුතාව ඉලාගන්නවද අක්කේ? මම දන්නවා ඔයාලා ගාව පුතා හැදුනොත් එයාගේ ජීවිතය ලස්සනට ගෙවෙයි.. මට මිනිස්සු බනිද්දි ඒ දේවල් පුතාටත් ලැබෙයි අක්කේ. පුතාට එයාගෙ තාත්තා නැති අඩුව දැනෙන්නෙ නැහැනේ. අක්කා මම වෙනුවෙන් මොනවද නොකලේ ඉතින් මේ ඉන්නේ ඔයාගේ පුතා. අරගන්න අක්කේ. මම අම්මා කියලා එයාට කවදාවත් කියන්න එපා" 

ඒ අරුණෝදිගේ ඉල්ලීම...

Write a review

Please login or register to review