Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1765587425): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 යුග දිවියට පිවිසෙන්න - Yuga Diwiyata Piwisenna
  • යුග දිවියට පිවිසෙන්න - Yuga Diwiyata Piwisenna

යුග දිවියට පිවිසෙන්න - Yuga Diwiyata Piwisenna

  • Price: Rs.240.00 Rs.300.00

මෙම පොත් පිංච  යුග දිවියට සූදානම්ව සිටින තරුණ තරුණියන්ට මග පෙන්වීමක් වනු පිණිස සම්පාදනය කරනු ලැබූවත්, විවාහක යුවලකටද ප්‍රයෝජනවත් වනු ඇත. 

කතුවරයා විවාහ ජීවිතයේ හතලිස් තුන් වසරක අත්දැකීම් ඇති දරුවන් තිදෙනෙකුගේ පියෙකි. 1964 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුල් වී සාමාන්‍ය කළා උපාධිය ලැබූවෙකි. පසුව මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් හා උපදේශනය පිළිබඳ උසස් පාඨමාලාවක් ද හැදෑරුවෙකි. 

Write a review

Please login or register to review