Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1773945956): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 Ramses
  • රැම්සීස් - Ramses

රැම්සීස් - Ramses

  • Price: Rs.1,120.00 Rs.1,400.00

අභීත ඊජිප්තුවේ ශ්‍රී විභූතිය ගැන සඳහන් කරන විට නිසැකවම සිහියට නැගෙන නාමයයි දෙවන රැම්සීස්.  වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරූ ඔහු ආලෝකයේ පුත්‍රයා නම් විය. පාරාවෝ සේටි; ඔහුගේ පියා තම රට ලොව වඩාත්ම බලවත් අධිරාජ්‍යය බවට පත් කළේය. සේටිගෙන් පසු ඔහුගේ රාජ්‍යයේ හිමිකරුවා කවුරුන්ද? සඳවන් මුහුණක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල්, ජවසම්පන්න තරුණයෙකු වූ රැම්සීස් ද?

Write a review

Please login or register to review