ද්වාර - Dwara
- Price: Rs.427.50 Rs.475.00
- Author: Shanthi Dissanayake - ශාන්ති දිසානායක
- Book Code: 9789553112910
- ISBN: 9789553112910
-
Publisher: Sarasavi Publishers
- Availability: In Stock
අනුරාධපුර නගරය පසුබිම් කරගනිමින් රචිත නවකතාවක් නිර්මාණයෙහි උත්සුක වූ කතුවරියගේ නිර්මාණ සාඵල්‍යයයි, ද්වාර. මේ පුරාණ රාජධානියේ ඓතිහාසික උරුමය පිළිබඳව ආඩම්බර වන අතර ම, කනස්සල්ලට පත්වීමට හේතු කාරණා ද අද දවසේ දක්නට ඕනෑ තරම් තිබේ.
උතුරු නැගෙනහිර සිට නිවාඩු ලබා පැමිණෙන හමුදා සෙබළුන් සඳහා ගණිකාවන් සපයන්නට තරම් සලෙළු පුරයක් වූවා පමණක් නොව, දේශපාලකයන්ගේ කෙළිබිමක් බවට පත්ව තිබීම සැබැවින්ම සංවේගජනක ය. කෙසේ වෙතත් ගණිකාව, නිදන් සාරන්නා සහ දේශපාලඥයා යන ලිප්ගල් තුන මත පෑහෙන කල්දේරමක් වැනි වූ මේ පුරාණ රාජධානිය පසුබිම් කරගනිමින් නිර්මාණය කළ නවකතාවකි.
ගිරිදේවී - Giridevi
Rs.1,125.00
අඳුන් ගිර - Andun Gira
Rs.1,035.00
පුළිඟු - Pulingu
Rs.621.00
නිකිණි - Nikini
Rs.315.00
වාලුකා - Waluka
Rs.1,125.00
ගිරිකුළ - Girikula
Rs.801.00
ගිගිරි - Gigiri
Rs.855.00
වරාමල් - Waramal
Rs.405.00
දඩ මංකඩ - Dada Mankada
Rs.765.00
අංගනා - Angana
Rs.360.00
ළපලු - Lapalu
Rs.500.00
හැන්දෑව - Handawa
Rs.450.00