සැඟවුණු සංකේතය - Sangawunu Sankethaya
- Price: Rs.2,385.00 Rs.2,650.00
- Author: Kumara Siriwardhana - කුමාර සිරිවර්ධන
- Book Code: 9789556973099
- ISBN: 9789556973099
-
Publisher: Ashirwada Publishers
- Availability: In Stock
Dan Brown විසින් රචිත The Lost Symbol කෘතියේ සිංහල පරිවර්තනය.
සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලු දෙන මියගියහ.
එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග්‍රන්ථයක්ද? එකමෙක වචනයක් පමණක්ද?
අභිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්‍රීය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත්වින්දේය.
ඩ වින්චි කේතය - Da Vinci Kethaya
Rs.1,755.00
නිරය - Niraya
Rs.2,205.00
සම්භවය - Sambhawaya
Rs.2,610.00
භූතාවේෂය - Bhuthaweshaya
Rs.2,880.00
උල්කාශ්මයේ අබිරහස - Ulkashmaye Abirahasa
Rs.2,160.00







