දෙවියන්ගේ ශාපය - Deviyange Shapaya
- Price: Rs.1,232.50 Rs.1,450.00
- Author: Irusha Grero - ඉරූෂා ග්‍රේරෝ
- Book Code: 9789556972672
- ISBN: 9789556972672
-
Publisher: Ashirwada Publishers
- Availability: Out Of Stock
Peter Lerangis විසින් රචිත The Curse of the King කෘතියේ සිංහල පරිවර්තනය.
කාලය පියඹා යයි. වීරයන්ට දැන් මිනිසුන් සමග පමණක් නොව දෙවියන් සමග ද සටන් කිරීමට සිදුව ඇත. මෙය අතීතයේ සිටම පැවත එන සටනක් ද වෙයි. ඔවුන්ට තම ඉරණමටද මුහුණ දීමට සිදුව ඇත. පරණ සතුරන් දැන් මිතුරන් වී ඇති බවකි.
හිටිහැටියේම ලද ජයග්‍රහණ සැබෑවටම ජයග්‍රහණයන් නොව පරාජයන් බව ඔවුන්ට පසක් වන විට සියලු වෙනස් වීම් සිද්ධ වීම ආරම්භ වී ඇත. දැන් ඔවුන් කුමක් කරනු ඇත්දැයි කිසිවකුටත් පැවසිය නොහැකිය. ඔවුන්ටද ඒ ගැන හරිහැටි අවබෝධයක් නැති තරම්ය. මේ සියල්ල යහපත් ලෙසින් විසඳීමට ජැක්ට හැකිවේද?
මැටිල්ඩා ආයම්මා - Matilda Ayamma
Rs.360.00
ප්‍රතිමාවේ පිබිදීම - Prathimawe Pibideema
Rs.1,232.50
සෙවණැලි සොහොන - Sevaneli Sohona
Rs.1,232.50
අග්නි සිහසුන - Agni Sihasuna
Rs.1,440.00
රතු පිරමීඩය - Rathu Pyramidaya
Rs.1,440.00