බැබිලෝනියාවේ අතරමං වී - Babiloniyawe Atharaman Wee
- Price: Rs.1,232.50 Rs.1,450.00
- Author: Irusha Grero - ඉරූෂා ග්‍රේරෝ
- Book Code: 9789556971682
- ISBN: 9789556971682
-
Publisher: Ashirwada Publishers
- Availability: In Stock
Peter Lerangis විසින් රචිත Lost in Babylon කෘතියේ සිංහල පරිවර්තනය.
අසාමාන්‍ය බලයක් ඇතිව ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරයේ රාජකීයයන්ගෙන් පැවැත එන ජැක්, කෑස්, ඇලී සහ මාර්කෝ එකම වයස්වල පසුවන දරුවන් හතරදෙනෙකි. ඔවුහු සතුව ඇති ඒ අසාමාන්‍ය බලය නිසාවෙන්ම ජීවිත අවදානමකට ද මුහුණ පා සිටිති.
ඉන් මිදීමට නම් ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරයේ ශක්තිය රැස්කර ඇති ඉන්ද්‍රජාලමය ලෝකුලි හතක් සොයා ගත යුතුව තිබේ. පැරැණි ලෝක පුදුහ හතෙහි සඟවා ඇති මේ ලෝකුලි හතෙන් එකක් ඔවුන්ට සොයා ගත හැකි විය. නමුත් ඒ සමඟ ඔවුන්ගේ ශක්තිමත් ම සගයා අතුරුදන් වන්නේය. ඔවුන්ට තම මිතුරා සොයාගත හැකිවේද?
මැටිල්ඩා ආයම්මා - Matilda Ayamma
Rs.360.00
ප්‍රතිමාවේ පිබිදීම - Prathimawe Pibideema
Rs.1,232.50
සෙවණැලි සොහොන - Sevaneli Sohona
Rs.1,232.50
දෙවියන්ගේ ශාපය - Deviyange Shapaya
Rs.1,232.50
අග්නි සිහසුන - Agni Sihasuna
Rs.1,440.00
රතු පිරමීඩය - Rathu Pyramidaya
Rs.1,440.00