විසිපස්වෙනි තට්ටුව - Wisipasweni Thattuwa
- Price: Rs.580.00 Rs.725.00
- Author: Chulabhaya Shantha Kumara Herath - චූලාභය ශාන්ත කුමාර හේරත්
- Book Code: 9789556773132
- ISBN: 9789556773132
-
Publisher: Surasa - Fast Publishing
- Availability: In Stock
ජීවිත ගමනේ දී අප පසුකර යන අනන්ත අපරිමාණ සිදුවීම් අතුරින් කෙටි කතාවක් සඳහා සුදුසු කතා වස්තුවක් මතකයේ රඳවා ගැනීම කෙටිකතාකරුවාගේ කුසලතාවකි. ඉන් පසු කලක් ගතවන තුරු මුතු ඇටයක් සේ එය ඔහුගේ සිත් ගැබෙහි වැඩෙයි. අලංකාර වෙයි. ඔපවත් වෙයි. චූලාභය ශාන්ත කුමාර හේරත් ඉඳහිට ලියන කෙටිකතා ද එබඳුය. ඔහුට අපට කියන්නට අපූර්ව කතාන්තර ඇත. ජීවිතය යනු මෙබඳු පුදුමසහගත - විටක ඉතා සුන්දර - චාරිකාවක් බව ඔහු අපට සිහිගන්වයි. චූලාභයගේ කතා කියවන්නෙකුට බොහෝ කලක් ගතවන තුරු සමහර විට ජීවිත කාලය තුළම ඒවා අමතක කළ නොහැකි වනු ඇත. කෙටිකතාව ප්රමාණයෙන් කුඩා වුවත්, ඉන් පාඨකයෙකුට ලබන අත්දැකීම කිසිසේත් ලඝුකළ නොහැකි බව ද චූලාභයගේ කතා අපට සනාථ කරවයි.
සඛී භාර්යා - Sakhee Bharya
Rs.1,280.00
මා - Ma
Rs.1,040.00
සූරිය කුසුම - Sooriya Kusuma
Rs.960.00
චක්රවර්ති - Chakrawarthi
Rs.1,120.00
ප්රේමසූත්ර - Premasuthra
Rs.1,120.00








