Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1765930812): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 සාතන්ගේ සලකුණ
  • සාතන්ගේ සලකුණ - Sathange Salakuna

සාතන්ගේ සලකුණ - Sathange Salakuna

  • Price: Rs.540.00 Rs.600.00

David Seltzer විසින් රචිත The Omen කෘතියේ සිංහල පරිවර්තනය. 


බ්‍රිතාන්‍යයේ අමෙරිකානු තානාපතිවරයා හදිස්සියේ අවබෝධ කරගන්නේ තම පුතු ඩේමියන්, ක්‍රිස්තු විරෝධියා හෙවත් සාතන්ගේ පුත්‍රයා බව ය. ඒ බව සනාථ කරන සලකුණ ඩේමියන්ගේ හිසෙහි සටහන්ව තිබිණි. සාතන් ගේ පුත්‍රයා මරා දමා බයිබලයේ හෙළිදරව්වේ සටහන් අමගෙඩොන්හි පැවැත්වීමට නියමිත අවසන් සටන වලක්වන්නට තානාපති තෝර්න්ට හැකිවේවි ද? 

1976 දී මෙන්ම 2006 දී ද හොලිවුඩයේ චිත්‍රපට දෙකකට පාදක වූ ඩේවිඩ් සෙල්ට්සර්ගේ 'ද ඕමන්' නවකතාවේ අසංක්ෂිප්ත පරිවර්තනයයි මේ. 

Write a review

Please login or register to review