Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1772857400): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 පියුම් විල පියුම්
  • පියුම් විල පියුම් - Piyum Wila Piyum

පියුම් විල පියුම් - Piyum Wila Piyum

  • Price: Rs.200.00 Rs.250.00

තමාගේ සිත පුරා ඇඳී උන්  රුව දෝතින්ම දරා ගත්  කෙවින්,  ඈ  අසලම  හිඳගෙන, ඈ දෑතින්ම ළයට සමීප කර ගත්තේය. ගොහොරු කළල් දිය මත පිපි තමා, පූජාසනයක තබන්නට පැමිණි සුර දූතයාගේ ස්වර්ණමය දෑතට මැදි වූ උත්තරා, සෙනෙහසේ නාමයෙන් උණු කඳුළු වගුරුවමින්, ඒ සඳ පහන් රැය ගෙවෙන තුරාම පිනි බිඳිති හා ඇගේ උත්තරීතර කඳුළුද මුසු කළාය. තමාගේ ලෝකයම වෙනස් කළ සනාතන සෙනෙහස රැගෙන ආවා වූ බෝසතුන්ගේ දෙපා මුල වැටෙන යශෝධරාවක සේ, අවසානයේ ඈ, ඔහුගේ දෙපා මත නළලත හොවා නමස්කාර කළාය. 

Write a review

Please login or register to review