Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1751643222): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 සුබ උදෑසන - Suba Udasana
  • සුබ උදෑසන - Suba Udasana

සුබ උදෑසන - Suba Udasana

  • Price: Rs.225.00 Rs.250.00

අපි  අපේ පැටවුන්ට 

කියාදෙමු  පියාඹන්ට 

ස්වාධීන තටු ලැබුණ  

පක්ෂීන්  වී දිනෙක 


කටුක දුක් විරහ මැද

අතර මං වී ගිය ද

අපි තවම පෙම් කරමු

අපේ ජීවිත වලට 


සොඳුර නුඹ ලිහිණියක

රැයේ අඳුරට හඬන

මම ද ලිහිණියෙක් වෙමි 

කැඩුණු තටු පිරි මදින 

Write a review

Please login or register to review