Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1762029896): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 ධවල හස්ති වික්‍රමය
  • ධවල හස්ති වික්‍රමය - Dhawala Hasthi Wickramaya

ධවල හස්ති වික්‍රමය - Dhawala Hasthi Wickramaya

  • Price: Rs.256.00 Rs.320.00

Willard Price විසින් රචිත  Elephant Adventure  යොවුන් නවකතාවේ සිංහල පරිවර්තනය.  

වර්තමානයේ මිහිමත වෙසෙන දැවැන්තයා අලියා අප අතර කුතුහලය වඩවන අපූරු සත්වයෙකි. ඔටුවාගේ මෙන්ම අලියාගේ ශරීරාභ්‍යන්තරයේද ජලය ගබඩා කර තබා ගන්නා කුසක් වෙනමම පිහිටා තිබෙන බව ඔබ දැන සිටියේද? අප්‍රිකාවේ වෙසෙන ලොව මිටිම මිනිසුන්, පිග්මි ගෝත්‍රිකයන් අලින් දඩයම සඳහා භාවිත කරන අපූරු උපක්‍රම ගැන ඔබ දැන සිටියේද? ලොව ඉතා දුර්ලභ හා ඉතා වටිනා සුදු අලින් ගැන ඔබ දැන සිටියේද? අලියෙකුගේ සම සුදු පැහැ වන්නේ කෙසේද? එය විකෘතියක්ද? මේ සියලු ගැටලුවලට පිළිතුරු මෙම යොවුන් නවකතාව කියැවීමේදී ඔබට ලැබෙනු ඇත.

Write a review

Please login or register to review