Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1777543404): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 මල්බෙරි සමය
  • මල්බෙරි සමය - Malberry Samaya

මල්බෙරි සමය - Malberry Samaya

  • Price: Rs.297.50 Rs.350.00

නිර්මාණයක් ඔස්සේ හුදු  කතා පුවතක් රස විඳීම  යන කරුණින්  ඔබ්බට  පිවිස, ඉන් වහනය වන 'නැවුම් අත්දැකීමක්' ද විඳ ගනිමින් ජීවිත පරිඥානය පුළුල් කර ගත හැකි වන්නේ නම් එය පාඨකයෙකුට නිර්මාණයකින් අත් විය හැකි ඉහලම ඵලයයි. සිද්ධි සහ අවස්ථා (Situations) විෂයෙහි විශේෂාවධානය යොමු කරමින් සමාජ ව්‍යූහයෙහි කඩා වැටීම, ක්‍රියාකාරී යාන්ත්‍රණයෙහි සෝදා පාළුවීම් හා නායයාම් හුදු වාර්තාකරණය අභිබවන, කලාත්මක විවරණයකින් මෙන්ම 'බුද්ධිමය' දැනුවත් භාවයකින්ද යුතුව සංෂිප්තව පාඨකයා අභිමුව තැබීම කෙටිකතාකරණයේ භාවිත වැදගත් ශිල්පීය මෙවලමකි. 

කෙටිකතාවක් ගැඹුරු, අර්ථාන්විත පරිකල්පනයෙන් හා නිවැරදි භාෂා යෝජනයෙන් අංග සම්පූර්ණව පාඨකයා අතට පත් නොවන්නේ නම් එය තම අත පත් නීරස භෝජනයක් මෙන් පාඨකයාට හැඟී යනු ඇත. 

Write a review

Please login or register to review