ප්‍රතිමාවේ පිබිදීම - Prathimawe Pibideema
- Price: Rs.1,232.50 Rs.1,450.00
- Author: Irusha Grero - ඉරූෂා ග්‍රේරෝ
- Book Code: 9789556971033
- ISBN: 9789556971033
-
Publisher: Ashirwada Publishers
- Availability: In Stock
Peter Lerangis විසින් රචිත Seven Wonders කතා මාලාවේ පළමු වැන්න.
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවූ සාමාන්‍ය දරුවෙකි. මාස හයක් තුළ ඔහු මිය යාමට නියමිතය.
හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භූත ස්ථානයක පිහිටි රෝහලකට ගනයනු ලබයි. ආයුධ රැගත් ආරක්ෂකයින්, අමුතු දරුවන් සහ අපූරු සත්වයන් එය ආරක්ෂා කරයි. පැන යාමට කිසිදු ඉඩක් නැති එම රෝහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපැරණි අතුරුදන් ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපැරණි ශිෂ්ටාචාරය අතුරුදන් වන විට මායාමය ලෝකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සඟවා තිබිණි. ඒවා නපුරු දෑත්වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලෝකයෙන් ජීවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියෝගය ජය ගැනීමට හැකි වේ ද...?
මැටිල්ඩා ආයම්මා - Matilda Ayamma
Rs.360.00
සෙවණැලි සොහොන - Sevaneli Sohona
Rs.1,232.50
දෙවියන්ගේ ශාපය - Deviyange Shapaya
Rs.1,232.50
අග්නි සිහසුන - Agni Sihasuna
Rs.1,440.00
රතු පිරමීඩය - Rathu Pyramidaya
Rs.1,440.00