මැටිල්ඩා ආයම්මා - Matilda Ayamma
- Price: Rs.360.00 Rs.400.00
- Author: Irusha Grero - ඉරූෂා ග්‍රේරෝ
- Book Code: 9789556972696
- ISBN: 9789556972696
-
Publisher: Ashirwada Publishers
- Availability: Out Of Stock
බ්‍රවුන් පවුලේ ළමයි මහා ගොඩයි. කොයිතරම් ද කියලා ගණන් කරන්නවත් බැරි තරම්. මේ හැමෝම මහාම මහා එපා කරපු දඩබ්බර වැඩමයි කළේ. හොඳයි කියන්න ළමයෙක් ඒ පවුලේ හිටියේ ම නෑ. මේ තරම් ළමයි ගොඩක් අම්මටයි තාත්තටයි විතරක් බලා කියා ගන්න බැරි නිසා ම අයම්මලා, නැනීලාත් ඒ වගේ ම ගොඩක් වුවමනා වුණා. ඒත් ඉතිං ඔය එන කිසිම අයම්මෙකුට, නැනී කෙනෙකුට වැඩි කලක් ඔය ගෙදර ඉන්න ඉඩ ලැබුණේ නෑ. මොකද මේ ළමයි ඒ තරම් ම දඟකාරයෝනේ. අන්තිමේදී සිද්ධ වුණේ කිසිම සේවකයකු මේ ගෙදරට එන්න අකැමැති වීමයි. ඒ හැමෝම කිව්වේ මේ ගෙදරට නම් ගැළපෙන්නෙ ම මැටිල්ඩා ආයම්මා කියලයි. අන්තිමේ දී මැටිල්ඩා ආයම්මා මේ ගෙදරට ආවා. මේ දඩබ්බරයන්ව හරි මගට ගන්න මැටිල්ඩා ආයම්මටත් පුළුවන් වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ...
ප්‍රතිමාවේ පිබිදීම - Prathimawe Pibideema
Rs.1,232.50
සෙවණැලි සොහොන - Sevaneli Sohona
Rs.1,232.50
දෙවියන්ගේ ශාපය - Deviyange Shapaya
Rs.1,232.50
අග්නි සිහසුන - Agni Sihasuna
Rs.1,440.00
රතු පිරමීඩය - Rathu Pyramidaya
Rs.1,440.00