ජීවිතයේ පෙළගැස්ම - Jeewithaye Pelagasma
- Price: Rs.1,080.00 Rs.1,200.00
- Author: Kumara Siriwardhana - කුමාර සිරිවර්ධන
- Book Code: 9789556970227
- ISBN: 9789556970227
-
Publisher: Ashirwada Publishers
- Availability: In Stock
T. Lobsang Rampa විසින් රචිත Chapters of Life කෘතියේ සිංහල පරිවර්තනය.
'ද තර්ඩ් අයි' ලියමින් ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ටී. ලොබ්සාං රම්පා පැවසුවේ ටිබෙටයේ ලාමාවරයකු වූ තමා බ්‍රිතාන්‍ය ජාතික සිරිල් හෙන්රි හොස්කින් ගේ ශරීරය ඇතුළත ජීවත්වනවා කියාය. ආන්දෝලනාත්මක කෘති 18ක් ලියූ රම්පා ගේ 'CHAPTERS OF LIFE' කෘතිය මෙසේ 'ජීවිතයේ පෙළ ගැස්ම' යනුවෙන් සිංහලට පරිවර්තනය වී තිබේ.
සෑම වසර දෙදහසකට වරක් මිනිසාට නිවැරදි මග පෙන්වන්නකු පෘථිවිය මත බිහිවන බව පවසන රම්පා මෙම කෘතියෙන් භාවනාව, මනෝකායෙන් ගමන් කිරීම, අධ්‍යාත්මික ලෝකයේ ඉහළටම ගමන් කළ යුතු ආකාරය, පද්‍යයන්හි සැඟවුණු මානවයාගේ හා විශ්වයේ රහස් ආදී බොහෝ කාරණා පිළිබඳ සාකච්ඡා කරයි.
රම්පා මෙම කෘතියෙන් තව දුරටත් පවසන්නේ මරණයෙන් පසු අප යා යුතු ලෝකය අප සිතා සිටින ආකාරයේ තැනක් නොව සාමාන්‍ය මිනිසෙකුට සිතන්නට පවා අසීරු ඉහළ මට්ටමක් කියාය.
ලාසාවෙන් ආ වෛද්‍යවරයා - Lasawen Aa Vaidyawaraya
Rs.1,080.00
රම්පාගේ කතාව - Rampage Kathawa
Rs.1,080.00
තෙවෙනි ඇස - Thewani Asa
Rs.1,080.00