ලාසාවෙන් ආ වෛද්‍යවරයා - Lasawen Aa Vaidyawaraya
- Price: Rs.1,080.00 Rs.1,200.00
- Author: Kumara Siriwardhana - කුමාර සිරිවර්ධන
- Book Code: 9789556970609
- ISBN: 9789556970609
-
Publisher: Ashirwada Publishers
- Availability: In Stock
T. Lobsang Rampa විසින් රචිත Doctor From Lahsa කෘතියේ සිංහල පරිවර්තනය.
ටී. ලොබ්සාං රම්පා ලියූ පළමු කෘතිය 'ද තර්ඩ් අයි' (තෙවෙනි ඇස) ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ කෘතියක් වූයේය.
ටිබෙට් බුදු සමය, ලාමාවරුන් හා ඔවුන්ගේ අධ්‍යාත්මික ශක්තීන් පිළිබඳ ලියැවුණු එම කෘතියේ දිගුව 'ඩොක්ටර් ප්‍රොම් ලාසා' (ලාසාවෙන් ආ වෛද්‍යවරයා) වෙයි.
පොතාලයෙන් පිටව ආ ලොබ්සාං චීනයේ දී ශල්‍ය වෛද්‍යවරයකු ලෙස ද ගුවන් නියමුවකු ලෙසද පුහුණුව ලැබුවේය. ජපාන යුද සිරකරුවකු බවට පත්ව අපමණ වධ හිංසාවන්ට ලක්වූ ඔහු හිරෝෂිමාවේ පරමාණු බෝම්බය පිපිරී යන විට සිට ඇත්තේ ද එම නගරයට නුදුරිනි.
සබීබා - Zabiba
Rs.320.00
මකුළු දැලේ යුවති - Makulu Dele Yuwathi
Rs.320.00
විෂණුගේ මරණය - Vishnuge Maranaya
Rs.380.00
රික්ෂෝකාරයා - Rickshawkaraya
Rs.400.00
කළු දළ මල - Kalu Dala Mala
Rs.1,080.00
පුරවර අන්දරය - Purawara Andaraya
Rs.855.00
විප්පයෝගය - Vippayogaya
Rs.855.00
දෛවයේ අසිපත - Daiwaye Asipatha
Rs.405.00
රම්පාගේ කතාව - Rampage Kathawa
Rs.1,080.00
ජීවිතයේ පෙළගැස්ම - Jeewithaye Pelagasma
Rs.1,080.00
තෙවෙනි ඇස - Theweni Asa
Rs.1,080.00
වෘක නායකයා - Wurka Nayakaya
Rs.495.00
යවෙස් ලූ මිනිසා - Yawes Lu Minisa
Rs.712.00
දූපතක හුදෙකලාව - Dupathaka Hudekalawa
Rs.450.00



















