Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1765888374): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 නිහඬ ආදරය
  • නිහඬ ආදරය - Nihanda Adaraya

නිහඬ ආදරය - Nihanda Adaraya

  • Price: Rs.336.00 Rs.420.00

Graham Greene විසින්  රචිත The Quiet American  කෘතියේ සිංහල  පරිවර්තනය. 

මෙහි දැක්වෙන්නේ වියට්නාම් යුද්ධයේ බිහිසුණු අවස්ථාවන්ය. ඇමරිකාව ප්‍රංශය, චීනය සමඟ යුද වදිද්දී එයට බිළි වන වියට්නාම තරුණියන් බොහෝ දුරට අයාලේ යමින් සිටී. පුවත්පත් කලාවේදියෙක් හා යුද ආධාර නිලධාරියෙක් එකම තරුණියකට පෙම් බඳිද්දී ඔවුන් දෙදෙනා අතර ඇතිවන නිහඬ සටන යුද බිය අතරින් මෙහි කියැවේ. 

Write a review

Please login or register to review