Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1768918921): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 බියුරෝ - Bureau
  • බියුරෝ - Bureau

බියුරෝ - Bureau

  • Price: Rs.1,890.00 Rs.2,100.00

ලොව බලවතුන් අප දෙස බලා සිටී .අපේ හැසිරීම් කතාබහ ගමන් බිමන් ඔවුන්ගේ අවධානයට ලක්වෙයි. අපව දුර්වලව අසරණයින් බවට පත්කර ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගැනීම ඔවුන්ගේ අරමුණයි .එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. බලවතුන්ට  විරුද්ධව සටන් කිරීම එකකි . එසේ නැතිනම් ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යා යුතුය.

 මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු..

එය අපේ තීරණයයි .

Manjula Senarathna - මංජුල සේනාරත්න, Biyuro, 

Write a review

Please login or register to review