සඛී භාර්යා - Sakhee Bharya
- Price: Rs.1,280.00 Rs.1,600.00
- Author: Chulabhaya Shantha Kumara Herath - චූලාභය ශාන්ත කුමාර හේරත්
- Book Code: 9789556776706
- ISBN: 9789556776706
-
Publisher: Surasa - Fast Publishing
- Availability: In Stock
එදා පායා තිබුණේ අඩ සඳකි. ඒ අඩ සඳ දුම්බර කඳු අතරින් එබී බැලුවේ ලජ්ජාවෙන් මෙන්ය. කෝල බව සහ ආගන්තුක බව හමන සීතල සුළඟේ පවා තැවරී තිබිණි. ළා සඳ එළිය අඳුරෙහි සැඟව ඇති සොඳුරු තැන් විවර කරන විට ඒ තැන් වසා දමන්නට සඳට යටින් පාව ගිය වලාකුළු අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටියේය. සිතුවිලිවලට පියාපත් ලැබී තිබුණු අතර වචන දෙතොල් අග මිදී තිබිණි. සීතල ඇඟිලි තුඩු රිද්මයකට අනුව මිටියාවත් කඳුවැටි වන ළැහැබ් අතරින් සෙමෙන් ඇවිදගියේ උණුසුම් තැන් සොයමින්ය. සුවඳ තැවරුණ උණුසුම් සුසුම් අතරින් නැඟුන සිහින් කෙඳිරිය මිහිරි ගීයක්ව කඳු අතරින් පාව සැඟව ගියේ කිසිවකුටවත් නෑසෙන ලෙසිනි. රාත්‍රිය ගෙවීයද්දී ඔහුගේ පළල් උරතලයේ වැතිර සිරවී විඩා නිවමින් තිබුණේ මහා ළෙන්ගතු කමකි. පසුදා හිරුපායන විට ඒ ළෙන්ගතුකම සිය ජීවිතයේ සියලු අහු මුලු කරා විහිද ගිය මහා ප්‍රේමණීය සෙනෙහසක් බවට පත්ව තිබිණි.
සමීප ආගන්තුකයා - Sameepa Aganthukaya
Rs.216.00
ලේන කුලේ මවු - Lena Kule Mawu
Rs.340.00
රජ ගෙදර - Raja Gedara
Rs.400.00
මා - Ma
Rs.1,040.00
සූරිය කුසුම - Sooriya Kusuma
Rs.960.00
චක්‍රවර්ති - Chakrawarthi
Rs.1,120.00
ප්‍රේමසූත්‍ර - Premasuthra
Rs.1,120.00











