Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1789630297): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 අළුපාට කඳුළු - Alupata Kandulu
  • අළුපාට කඳුළු - Alupata Kandulu

අළුපාට කඳුළු - Alupata Kandulu

  • Price: Rs.630.00 Rs.700.00

මං කියන්නෑ ඔයාට ඉන්න කියල. තාම මං හිතන්නෑ ඔයා ඉඳී කියල. කොයි  මොහොතක හරි වෙන ගෑනු ළමයෙක් නිසා ඔයාගේ හිත වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණොත් වෙන්න අරින්න. ආදරේ කියන්නෙ බලහත්කාර කමක් නෙවෙයි. ආදරේ කියන්නෙ මගෙයි කියල කොලේක අත්සන් කරල වෙන් කර ගැනීමකුත් නෙවෙයි. මං දන්නව ටික දවසක ඉඳං මං ඔයා නිසා ටිකක් ගැස්සිලා ඉන්නෙ. ඒ ආදරේ හොඳටම ලියලල අතු ඉති දැම්මට පස්සෙ ඔයාට වදයක් වෙලා තිබුණත් මං ආදරේ කරයි. 

Ganga Shinie Gamage - ගංගා ෂයිනි ගමගේ

Write a review

Please login or register to review