මගේ අරගලය - Mage Aragalaya
- Price: Rs.504.00 Rs.560.00
- Author: Thamilini Jeyakkumaran - තමිළිනී ජෙයක්කුමාරන්
- Book Code: 9789551848934
- ISBN: 9789551848934
-
Publisher: Thothanna Publishing House
- Availability: Out Of Stock
ඇය උපන්නේ සාමාන්‍ය ගැහැනු දරුවෙකුට හිමි සියලු සිහින උරුම කරගෙන ය.
එහෙත් ඇගේ තරුණ වියේදී උතුරේ ඇතිවෙමින් තිබූ සමාජ දේශපාලනික වාතාවරණය විසින් ඇය බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය කරා තල්ලු කරනු ලැබූ අතර ඇය එල්. ටී. ටී. ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන්නේ ඒ අනුව ය.
පරිවර්තනය: සාමිනාදන් විමල් - Saminathan Wimal
Thamilini Jeyakkumaran - තමිළිනී ජෙයක්කුමාරන්
තියුණු අසිපතක සෙවණ යට - Thiyunu Asipathaka Sewana Yata





