ශ්‍රී ලංකාවේ යාචකයා - Sri Lankawe Yachakaya
- Price: Rs.585.00 Rs.650.00
- Author: Nandasena Rathnapala - නන්දසේන රත්නපාල
- Book Code: 9789553070760
- ISBN: 9789553070760
-
Publisher: Godage Publishers
- Availability: Out Of Stock
මීට දශක දෙකකට පමණ පෙර මුලින්ම ඉංග්‍රීසියෙන් පළවී සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්රමවිද්යාව පිළිබඳ පෙරළියක් කළ ඉංග්‍රීසි ග්රන්ථයක්, සිංහලෙන් බිහිවීම ඓතිහාසික සිද්ධියකි. සාමාන්‍යයෙන් අප මෙබඳු අවස්ථාවලදී දකින්නේ ඉංග්‍රීසි ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කිරීමකි. නමුත් මෙහිදී සිංහල ග්‍රන්ථය සිංහලෙන් සිතා අලුතින්ම රචනා කිරීම අප කාටත් අසිරිමත් සිද්ධියකි.
Nandasena Rathnapala