Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1789858415): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 සිසිර සඳ ළං වූ දිනේ සිට - Sisira Sanda Lan Wu Dine Sita
  • සිසිර සඳ ළං වූ දිනේ සිට - Sisira Sanda Lan Wu Dine Sita

සිසිර සඳ ළං වූ දිනේ සිට - Sisira Sanda Lan Wu Dine Sita

  • Price: Rs.160.00 Rs.200.00

වරාමල නුඹ ඉඟිකළා මට 

අකල් වැසි වසිනා වෙලාවට 

වරාමල නුඹ හිනැහුණා මට 

සිසිර සඳ ළං වූ දිනේ සිට 


රඟමඬල පා තබා තාලෙට 

සලඹ සලමින් වැනී දෙපසට 

වරාමල නුඹ ඇයි ද නැටුවේ 

සරා කල මම කියපු කවියට 

Write a review

Please login or register to review