Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1762160307): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 රුවනිගේ කතාව - Ruwanige Kathawa
  • රුවනිගේ කතාව - Ruwanige Kathawa

රුවනිගේ කතාව - Ruwanige Kathawa

  • Price: Rs.160.00 Rs.200.00

හොඳ අය කිසි කෙනෙකුට නපුරුකම් කරන්නේ  නැහැ. හොඳ අය කාටත් කරුණාවන්තයි.  ඕනෑ කෙනෙකුට උදවු කරන්න ලැහැස්තියි. ඉතින් අපි නපුරු වැඩ කරන්නේ නැත්නම්, කරුණාවන්ත නම්, කාටත් උදව් කරන්න කැමති නම්, ඇත්තටම අපි කවුරුත් හොඳ අය තමයි. අපි ඉගෙන ගන්න ඕනෑ වැදගත්ම දේ තමයි හොඳට ජීවත් වෙන්නේ කොහොමද කියන එක. සතුටින් සමගියෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක. ඒ වගේම අපි ඉගෙන ගන්න ඕනෑ කාටත් සතුටින් ජීවත් වෙන්න නිදහස අවශ්‍ය බව.

Write a review

Please login or register to review