නිකිණි - Nikini
- Price: Rs.315.00 Rs.350.00
- Author: Shanthi Dissanayake - ශාන්ති දිසානායක
- Book Code: 9789556710908
- ISBN: 9789556710908
-
Publisher: Sarasavi Publishers
- Availability: In Stock
නිකිණිය සේම කටුක වූ වන්නි වන පෙතින් ඈතට යමින් සිය දසවන නවකතාව නිකිණි නමින් රචනා කරන ශාන්ති දිසානායක, දෙමාපියන් අහිමි කුඩා බිනරගේ ඇසින් ජීවිතයේ සතුට ශෝකය අපූර්වාකාරයෙන් ගෙත්තම් කරයි. බිනරගේ ආබාධිත යෙහෙළිය නිකිණිද, ඔහුට යෝධයෙකු වූ කුරුමිට්ටාද ඔහුගේ වීරවරිය වූ ජානකී නැන්දාද, රුපියල් ශතම හඹායන ශ්‍රීමතී ලොකු අම්මා ද පාඨක සිත් සතන් තුළ ඇතිකරන සියුම් භාව කම්පනය සැබැවින්ම වෙනස් අත්දැකීමක් තිළිණ කරයි.
ගිරිදේවී - Giridevi
Rs.1,125.00
අඳුන් ගිර - Andun Gira
Rs.1,035.00
පුළිඟු - Pulingu
Rs.621.00
ද්වාර - Dwara
Rs.427.50
වාලුකා - Waluka
Rs.1,125.00
ගිරිකුළ - Girikula
Rs.801.00
ගිගිරි - Gigiri
Rs.855.00
වරාමල් - Waramal
Rs.405.00
දඩ මංකඩ - Dada Mankada
Rs.765.00
අංගනා - Angana
Rs.360.00
ළපලු - Lapalu
Rs.500.00
හැන්දෑව - Handawa
Rs.450.00