Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1773706012): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 පොලියානා
  • පොලියානා - Pollyanna

පොලියානා - Pollyanna

  • Price: Rs.1,000.00 Rs.1,250.00

Eleanor H Porter ගේ Pollyanna කෘතියේ සිංහල පරිවර්තනය. 

යොවුන් පාඨකයන් අතර තාරුණ්‍යයෙහි පූර්ව අවධිය හා සම්බන්ධ චරිත වඩාත් හෘදයාංගම ලෙස ජනප්‍රිය වේ. ඒ චරිත විටෙක ජීවිතයට කෙළිලොල් බව, ඉමිහිරි සතුට මෙන්ම ආත්ම විශ්වාසය ද අත් කර දෙයි. පොලියානා යොවුන් වියට පමණක් නොව ජීවිතයේ පරිණත අත්දැකීම් ඇති අයටද හෘදයාංගම හා රසවත් කතාවකි.

Write a review

Please login or register to review