බෝගහවත්ත - Bogahawatta
- Price: Rs.504.00 Rs.560.00
- Author: Monika Pushpa Kumari - මොනිකා පුෂ්ප කුමාරි
- Book Code: 0225514
- ISBN: 9789550225514
-
Publisher: Warna Graphics & Publications
- Availability: Out Of Stock
"සමෘද්ධිය කැපුවෙ අපට සුදුසුකම් නැති හින්දා නෙමේ. අපි උන්ගෙ පක්ෂෙ නෙමේ හින්දා."
"අවාවෙකො උන්දලා ඊලඟ පාර ඡන්දෙ ඉල්ලගෙන... ඉදලෙන් ගහල එලවන්නෙ..."
සමන්ති එහෙම කිව්වා.
"අපට නම් දැන් මේ කෙරුවාව එපාවෙලා තියෙන්නෙ. උනුත් එකයි... මුනුත් එකයි..."
"ඡන්දෙ ගන්නකම් තමා අපේ ප්‍රශ්න විසඳන්න පොරොන්දු දෙන්නෙ... බලේට ආවාම එකෙක්වත් අපි ගැන බලන්නෑ..."
අමරදාස කිව්වා.
"ඔව්වොව්... ඒක ඇත්ත... අපිනම් මේ පාර එකෙකුටවත් ඡන්දෙ දෙන්නෑ..."
නයෝමි ආයිමත් කිව්වා. හැමෝම ඒ කතාව අනුමත කළා.
"උඹලා ඔය කරන්නෙ යන්නෙ තමන්ගෙ ජාතියට කරන ලොකුම හතුරුකම..."
බෝගහවත්තෙ නූගත් ජනතාවට ලොකු පැහැදිලිකිරීමක් කරන්න හිතාගෙන ධනපාල මහත්තයා ඉස්සරහට ගියා.
අන්ධකාර රාත්රිය - Andhakara Rathriya
Rs.441.00
කොහොඹා ඇල්ල - Kohomba Ella
Rs.675.00
අවසන් මරණය - Awasan Maranaya
Rs.448.00
ලාභ තුරුම්පු - Labha Thurumpu
Rs.621.00
පරදත්ත - Paradaththa
Rs.1,260.00
සන්ත්රාස - Santhrasa
Rs.900.00
දුහුල් වලාකුළු - Duhul Walakulu
Rs.567.00
ප්රභාතය - Prabhathaya
Rs.891.00