ඇමසෝනියා - Amazonia
- Price: Rs.1,665.00 Rs.1,850.00
- Author: Manjula Dissanayake - මංජුල දිසානායක
- Book Code: 9789553727176
- ISBN: 9789553727176
-
Publisher: Muses Publishing House
- Availability: Out Of Stock
James Rollins විසින් රචිත Amazonia කෘතියේ සිංහල පරිවර්තනය.
ඇමසන් ඝන වනාන්තරයට අතුළු වූ කාල් රැන්ඩ්ගේ විද්‍යා ගවේෂක කණ්ඩායම සලකුණකුදු නොමැතිව අතුරුදන් වේ. වසර ගණනකට පසු, එකී කණ්ඩායමේ විශේෂ බලකා සෙබළ සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ඨාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැළලින් ද අංග ඡේදයෙන් ද, බියෙන් ද පීඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අභිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමින් පැය කීපයක් තුළ ද මරණයට පත් වේ.
නේතන් රැන්ඩිගේ කණ්ඩායම, මෙකී ගුප්ත අබිරහස් සැඟවුණු වනය කරා පිටත් වන්නේ අතුරුදන් වූ ඔහුගේ පියා පිළිබඳ තොරතුරක් ද සෙවීම සඳහා ය. එහෙත් එහි දී ඔවුනට, නොසිතූ විරූ අනතුරුවලට සහ සතුරන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින්, රුධිර ගංගාවන් මතින්, අවසානයේ දී ඇමසන් වනයට භීතිය ගෙනා වූත් ඇඟ ලොමුදැහැගන්වනසුලු වූත් යමක් සොයා ගැනීමට ඔවුහු සමත් වෙති.
ඇමසන් වනයේ අඳුරු ලෝකය තුළ මානව ශිෂ්ටාචාරයෙන් වෙන් ව හුදෙකලාව සිදුවන මේ බියකරු සිදුවීම කුමක් ද? මිනිසාට කිසිවිටෙක පැරදවිය නොහැකි ස්වභාවධර්මයේ නියමයට පිටුපෑමට නේතන් ඇතුළු පිරිසට හැකි වේ ද?
භූත නෞකාවේ ශාපය - Bhutha Naukawe Shapaya
Rs.585.00
හොල්මන් ගෙදර - Holman Gedara
Rs.200.00
බහිරව සැරයටිය - Bahirawa Sarayatiya
Rs.1,305.00
කත්මණ්ඩුවේ නාග රාජයා - Kathmanduwe Naga Rajaya
Rs.1,232.50
පළිඟු හිස්කබල - Palingu Hiskabala
Rs.1,125.00
ඇමසන් වනයේ ඇස - Amazon Vanaye Esa
Rs.1,305.00
එක්ස්කැවේෂන් - Excavation
Rs.2,025.00
සෑන්ඩ්ස්ටෝම් - Sandstorm
Rs.2,880.00
අත්ලාන්තික් දඩයම - Athlanthic Dadayama
Rs.1,980.00
ඒදන් උයනේ අල්තාරය - Eden Uyane Altharaya
Rs.2,115.00