Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1789779532): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 සාතන්ගේ ප්‍රේමය
  • සාතන්ගේ ප්‍රේමය - Sathange Premaya

සාතන්ගේ ප්‍රේමය - Sathange Premaya

  • Price: Rs.200.00 Rs.250.00

අනියම්  ප්‍රේමයෙන්  මුසපත්ව, අනුරාගයේ  අන්තයටම  යමින්,  ආගමික සීමා තහංචි පවා බිඳ දමමින් සූක්ෂ්ම ලෙස තම පහත් ආශාවන් ඉටුකර ගැනීම සඳහා මිනීමැරුමක් සැලසුම් කළ අයුරු විස්තර කෙරෙන 'සාතන්ගේ ප්‍රේමය' 70 දශකයේ අගභාගයේ මෙරට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් මැතිව් පීරිස් නඩු විභාගය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තා ඇසුරෙන් රචිත විමර්ශනාත්මක ග්‍රන්ථයකි. 

Write a review

Please login or register to review