දුල දුලාය - Dula Dulaya
- Price: Rs.450.00 Rs.500.00
- Author: Sumithra Rahubaddha - සුමිත්රා රාහුබද්ධ
- Book Code: 07817829789551470067
- ISBN: 9789551470067
-
Publisher: Sumithra Rahubaddha Prakashana
- Availability: Out Of Stock
අමිරි ඔයා නිදි නැහැ නේද? මට හිතෙනවා අමිරි මේ ප්රශ්න ඔක්කොම විසඳෙයි කියලා. ගෙම්බගෙයි රාජ කුමාරිගෙයි කතාවේදි වගේ ළිඳට වැටිච්ච ගෙම්බව අරගෙන ඇවිත් ඇඳ උඩ තියාගත්තා නේද? අන්තිමේ ගෙම්බා රාජ කුමාරයෙක් වුණා. ඒවගේම නේද? මිනීමරුවෙකුට නම් කරපු බිම්සා? මේ අහන්න අමිරි බිම්සා ඔක්කොම වැරදිවලින් නිදොස් වී නිදහස් වෙයි. නළඟන දරුවා තනපුඩු වලට ළං කරගෙන කිරි දෙන හැටි බලාගෙන ඉන්න පුළුවන් වෙයි. හරි ලස්සන චිත්ර්රයක් වගෙයි නේද? දරුවගේ එක අතක් අම්මගේ මූණ අත ගායි දරුවගේ ඇස් දෙක කාන්දමක් වගේ අම්මගෙ මූණට ඇලෙයි.
අත අත නෑර - Atha Atha Naera
Rs.1,728.00
කන්දක් සේමා - Kandak Sema
Rs.1,350.00
ඉටි පහන් - Iti Pahan
Rs.1,485.00
ලොබ නොසිඳේයා - Loba Nosindeya
Rs.450.00
බුමුතුරුණු - Bumuthurunu
Rs.900.00
අරගලය - Aragalaya
Rs.450.00
තුරු සමුදා - Thuru Samuda
Rs.450.00
තම්මැන්නා - Thammanna
Rs.1,305.00
සුර අසුර - Sura Asura
Rs.360.00
කෙළිමඩල - Kelimadala
Rs.450.00
මධුර මන්තර - Madhura Manthara
Rs.720.00
දළ රළ පෙළ - Dala Rala Pela
Rs.450.00
සිය සිය පත් සිය - Siya Siya Path Siya
Rs.720.00
අගපිපිමල් - Agapipimal
Rs.1,260.00