වන සංග්‍රාමය - Wana Sangramaya
- Price: Rs.493.00 Rs.580.00
- Author: Mayaranjan - මායාරංජන්
- Book Code: 9789556565164
- ISBN: 9789556565164
-
Publisher: Sooriya Publishers
- Availability: In Stock
Sir Walter Scott විසින් රචිත Ivanhoe කෘතියේ සිංහල අනුවාදය.
19 වන සියවසේ විසූ ස්කොට්ලන්ත ජාතික කිවියෙකු, ඓතිහාසික නවකතා රචකයෙකු හා නාට්‍යකරුවෙකු වූ ශ්‍රීමත් වෝල්ටර් ස්කොට් ගේ බොහෝ කෘති, ඉංග්‍රීසි හා ස්කොට්ලන්ත සාහිත්‍යයේ අනගි නිර්මාණ ලෙස සලකනු ලැබේ.
මේ, එතුමාගේ Ivanhoe නම් සුප්‍රකට ඓතිහාසික නවකතාවේ සිංහල අනුවාදයෙකි. ක්‍රි. ව. 1189 සිට 1199 තෙක් එංගලන්තයේ රජ කළ පළමුවන රිචාඩ්හු ගේ කාලය මෙයින් වර්ණිත ය.
Ivanhoe ග්‍රන්ථයේ මේ සිංහල අනුවාදය 'දිගාමඩුල්ලේ ආශ්චර්යය' ඇතුළු මාහැඟි ස්වතන්ත්‍ර කෘති රැසක් පාඨක ලොවට දායාද කළ මායාරංජන් විසිනි.
අපේ රාජ්‍යය - Ape Rajyaya
Rs.200.00
ත්‍රෝජපුර සංග්‍රාමය - Throjapura Sangramaya
Rs.1,260.00
පිටිසර මිනිස්සු - Pitisara Minissu
Rs.225.00






