ධවල ඡායා - Dhawala Chaya
- Price: Rs.450.00 Rs.500.00
- Author: Palitha Jayakody - පාලිත ජයකොඩි
- Book Code: 9789556864038
- ISBN: 9789556864038
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: In Stock
පිටත් ව ආයේ ඉරණම් ගමනකැයි හේ නොදත්තේ ය. උපන් බිම ලෙස සැලකූ හිරු නොබසින අධිරාජ්‍යයට සැතපුම් දහස් ගණනක් ඔබ්බෙන් පිහිටි එක්තරා කුඩා දූපතක හද්ද පිටිසර ගම්මානයක අතරමං ව සිටින්නට වේ යැයි ඔහු සිහිනෙකනිඳු නොසිතන්නට ඇත. එහෙත් නොපැතූ මොහොතක ඔහු ලද මිත්රලාභයත් නොසිතූ ලෙස ඔහුගේ තරුණ හද කිතිකැවූ ප්‍රේමයත් මේ අපූරු දූපත අතහැර මවු බිම බලා නැව් නැඟීමේ අරමුණ ඔහුගේ සිතින් තුරන් කරන්නට සමත් වී ද?
ධවල යක්ෂයා - Dhawala Yakshaya
Rs.360.00
බල වියරුව - Bala Viyaruwa
Rs.315.00
කල්කි - Kalki
Rs.1,125.00