සූරිය කුසුම - Sooriya Kusuma
- Price: Rs.960.00 Rs.1,200.00
- Author: Chulabhaya Shantha Kumara Herath - චූලාභය ශාන්ත කුමාර හේරත්
- Book Code: 9789556773620
- ISBN: 9789556773620
-
Publisher: Surasa - Fast Publishing
- Availability: In Stock
අනාථ නිවාසයක ජීවත්වන යුවතියක් තරුණ ජන මාධ්‍යකරුවකු සමග එක්ව සිය මවුපියන් සොයා යන ගවේශනාත්මක චාරිකාවක් ‘සූරිය කුසුමට’ පසුබිම් වී ඇත. තොරතුරු සොයමින් ඒවා පසුපස ලුහුබඳිමින් යන කුතුහලයෙන් පිරුණු මේ ගමනේදී කාලයේ වැලි තලාවේ සැගවුණු අභිරහස් සිදුවීම් රැසක් මතුකර ගැනීමට ඔවුන්ට හැකිවේ. කුතුහලය, ත්‍රාසය සහ ප්‍රේමය තේමා කරගත් මේ කෘතිය ඔස්සේ එහි කතුවරයා පවතින් වත්මන් සමාජය සහ දේශපාලනය පිළිබඳවද සියුම් විග්‍රහයක යෙදේ.
සඛී භාර්යා - Sakhee Bharya
Rs.1,280.00
මා - Ma
Rs.1,040.00
චක්‍රවර්ති - Chakrawarthi
Rs.1,120.00
ප්‍රේමසූත්‍ර - Premasuthra
Rs.1,120.00