හොල්මන් ගෙදර - Holman Gedara
- Price: Rs.200.00 Rs.250.00
- Author: Manjula Dissanayake - මංජුල දිසානායක
- Book Code: 6972818
- ISBN: 9789556972818
-
Publisher: Ashirwada Publishers
- Availability: Out Of Stock
R. L. Stine's විසින් රචිත Ten Spooky Stories කෘතියේ සිංහල පරිවර්තනය.
අද්භූත කතා රචකයකු වශයෙන් ආර්.එල්. ස්ටයින්ට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. ඔහු මේ වන විට අලෙවි වාර්තා තැබූ අද්භූත කතා කෘති විශාල සංඛ්‍යාවක් රචනා කර තිබේ. ඒ අතර කෙටිකතා පොත් කීපයක් ද වේ.
ත්‍රාසය, කුතුහලය එක ලෙස රඳවා ගනිමින් අද්භූත කතා රචනයේ ස්ටයින් දක්වන සාමාර්ථ බව මෙම කෙටි අද්භූත කතා පොතෙන් ද අපූරුවට ගම්‍ය වේ. එකිනෙකට වෙනස් සංකල්ප ඔස්සේ ලියැවී ඇති මෙම කතා දහය අද්භූත කතා ප්‍රිය කරන දරුවන් ආදරයෙන් වැළඳ ගනු නොඅනුමානය.
භූත නෞකාවේ ශාපය - Bhutha Naukawe Shapaya
Rs.585.00
බහිරව සැරයටිය - Bahirawa Sarayatiya
Rs.1,305.00
කත්මණ්ඩුවේ නාග රාජයා - Kathmanduwe Naga Rajaya
Rs.1,232.50
ඇමසෝනියා - Amazonia
Rs.1,665.00
ඇමසන් වනයේ ඇස - Amazon Vanaye Esa
Rs.1,305.00