Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1751601489): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 සන්තිපරං
  • සන්තිපරං - Santhiparan

සන්තිපරං - Santhiparan

  • Price: Rs.560.00 Rs.700.00

පෙරදාක, වැහි බිත්තර  පුපුරුවා ගෙන  නොනවත්වාම පොළෝ මහීකාන්තාවගේ මූණ හුදු කරන්ඩ පටන් ගත්තු වැහිගම්පොළමුත්තා අන්තිමේට නැවතුණේ තිසා වැවත් ගැබ්බර කොරලා. තිසා වැවේ රළපනාවට වැදෙන දියරැල්ල හීංවට දියකැට ඉහළට විසික්ක කරන්ඩ ඇන්න. එදෙස බලා සිටි රණා දෙපා දොවාන ඉරිගේෂන් බංගලාව දිහාට ගියේ කාලෙකින් එන්ඩ බැරිවුණු හංදා සුදු මහත්තයා බලාන යන්ඩ. 

ජනේලයෙන් එළිය බලන කෙන්ට් දුටුවේ පෙරදා වට මහවැස්ස තෙමා දැමූ අතු අග රැඳි දිලිසි දිලිසී තිබෙන වැහි කැටය. හමා ආ මඳ සුළඟකින් ඒ වැහි බිඳු බිම විසිරී ඒ මත රැඳුණු හිරු එළිය ද සමගමය. 

Write a review

Please login or register to review