Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1760576001): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 ගල්ලෙනක දෝංකාරය
  • ගල්ලෙනක දෝංකාරය - Gallenaka Donkaraya

ගල්ලෙනක දෝංකාරය - Gallenaka Donkaraya

  • Price: Rs.368.00 Rs.460.00

E. M. Forster විසින් රචිත Passage to India කෘතියේ සිංහල පරිවර්තනය. 

"ඇයි ඔබ විවාහ වුණේ නැත්තේ ?" 

"මම විවාහ නොවී කාලයක් ගත කළා. මම මේ ගැන කවදහරි ඔබත් එක්ක කතා කරන්නයි හිතුවේ. මම කැමතිවුණු කෙල්ල මාත් එක්ක විවාහ වුණේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒ අවුරුදු පහළවකට විතර ඉස්සර. දැන් ඒ ගැන කතා කරල වැඩක් නැහැ." 

"ඔබට දරුවො නැහැ?" 

"නැහැ" 

"මේ ප්‍රශ්නය අහනවට සමාවෙන්න." 

"ඔබට අනියම් දරුවෝ ඉන්නවද?" 

Write a review

Please login or register to review