Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1777551714): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 නිලි වැස්ස
  • නිලි වැස්ස - Nili Wessa

නිලි වැස්ස - Nili Wessa

  • Price: Rs.1,080.00 Rs.1,200.00

"මගේ දෙවියන් ඉන්න මේ නිල් පාට අහසෙ. මේ මහ මූදෙ. මේ හුළං අතරෙ." කපිතාන් කීවා. 

මට ඒක හරියට ම තේරුණේ නෑ. තේරුම් ගන්ඩ මං උත්සාහ කළෙත් නෑ. මට දෙවියො බුදුන් තියා කන්ද උඩරටයි, රජ්ජුරුවොයි පවා අමතක වෙලා තිබ්බෙ. 

මුහුදු දිය සළුවෙන් විතරක් වැහුණු මගේ ඇඟ පුරා ඔහුගෙ ඇඟිලි තුඩු ගමන් කරනව දැනුණා. දියෙන් පෙඟුණු ඔහුගෙ සිරුර බදාගෙන මං නිල්පාට අහසයි, නිල්පාට මූදයි එක් වෙන හැටි බලාගෙන හිටිය.

Write a review

Please login or register to review