කොඳුරන දේශය - Kondurana Deshaya
- Price: Rs.1,125.00 Rs.1,250.00
- Author: Thushari Jayawardena - තුෂාරි ජයවර්ධන
- Book Code: 9789556970401
- ISBN: 9789556970401
-
Publisher: Ashirwada Publishers
- Availability: In Stock
ස්වකීය දෙවන දකුණු ඇමරිකානු ගවේෂණ චාරිකාවේදී ජෙරී, කටුගාල් සහ මිටි කැලෑ බූටෑවෙන් වැසීගත්, හුදකලා, නිසරු, පැටගෝනියානු වෙරළ තීරයේ සහ ආජන්ටිනාවේ සරුසාර නිවර්තන කලාපීය වනාන්තර ප‍්‍රදේශයේ සැරිසරයි. පෙන්ග්වීන් කුරුල්ලන්ගේ සිට ලෝම සීල් මසුන් දක්වාත්, ගුවනාකෝවන්ගේ සිට පෙකරි වල් ඌරන් දක්වා, වැම්පයර් වවුලන්ගේ සිට අසාමාන්‍ය, අපූරු ගති සිරිත් ඇති මානව සගයින් දක්වාත් ජෙරී මේ මනරම් භූමි ප‍්‍රදේශය සහ එහි වාසීන්, ඔහුටම අනන්‍ය වූ ආකර්ෂණීය, හාස්‍ය පිරි රචනා ශෛලියෙන් පාඨක සිත් තුළ ප‍්‍රතිනිර්මාණය කිරීමට සමත් වෙයි.
මත් වූ වන අරණ - Math Wu Wana Arana
Rs.450.00