ගලිවර්ගේ චාරිකා - Gulliverge Charika
- Price: Rs.400.00 Rs.500.00
- Author: M.M. Piyawardena - ඇම්.ඇම්.පියවර්ධන
- Book Code: 9789558884959
- ISBN: 9789558884959
-
Publisher: Ashirwada Publishers
- Availability: Out Of Stock
ජොනතන් ස්විෆ්ට් (1669-1745) ඉංග්‍රීසි බසින් ලියන ලද Gulliver's Travels යන ජනප්රියනමින් හැඳින්වෙන ග්‍රන්ථය සියවස් තුනකට ආසන්න කාළයක් ළමා සාහිත්‍ය ග්‍ර්‍රන්ථයක් වශයෙන් ලෝකයේ විවිධ රටවල ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ පිළිගැනීමට බඳුන් වූ කෘතියකි. එසේ වුව ද, එය කතුවරයාගේ සමකාලීන සමාජයේත් සමාජ සංස්ථාවන් තුළත් පැවති දුර්වලතාවයන් තියුණු උපහාසයට ලක් කිරීම සඳහා ලියැවුණු කෘතියක් වශයෙන් ද සැලකේ. මෙම සුප්‍රසිද්ධ ග්‍රන්ථයේ සිංහල මෙන් ම විවිධ භාෂාවන් රැසක අනුවාදනයෙන් පළ වී ඇත.
ඩේවිඩ් කොපර්ෆීල්ඩ් - David Copperfield
Rs.1,350.00
මිස් එවර්ඩීන් - Miss Everdeen
Rs.700.00
කාමර අංක 13 - Kamara Anka 13
Rs.400.00
ඔලිවර් ට්විස්ට් - Oliver Twist
Rs.680.00