Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1756331168): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 අකාල කුසුම් - Akala Kusum
  • අකාල කුසුම් - Akala Kusum

අකාල කුසුම් - Akala Kusum

  • Price: Rs.292.50 Rs.325.00

මං තාරපාර දිගේ ඇවිදගෙන යනවා. ගිනි ගහන අව්ව. බාටා කෑලි දෙකක් දාගෙන ඉන්න හින්දා කකුල් දෙක නම් පිච්චෙන්නෙ නෑ. එත් මගේ හදවත පිච්චෙනවා. ගිනි කන්දකින් ලාවා පිටවෙනවා වගේ මගේ හදවතින් ගිනිජාලා කඩා හැලෙනවා. හදවතින් බුර බුරා නැගෙන ගිනිජාලාවෙන් මාව පිච්චිලා අළුවෙලා යයි. හැමෝම මං දිහා අමුතු විදිහට බලන්නෙ ඇයි. මාව අමුතු සතෙක් විදිහටද පේන්නේ. ඇවිදිනකොට, කතා කරනකොට ස්ත්‍රී ලාලිත්‍යයක් මතු වුණාට මමත් පිරිමියෙක්.

Buddhika Herath - බුද්ධික හේරත්

Write a review

Please login or register to review